Click here to edit title

Click here to edit subtitle

ලිපි එවන්න මගේ ඊ මේල් ලිපිනය මෙන්න :- [email protected]
මෙන්න මගේ දුරකථන අංකය :- 0773766262

දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි.

දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.


Face Book Massage කොහොමද ඒකපාර Delete කරන්නේ ......... මෙන්න උත්තරේ....

 මේක කරන්නේ Google Chrome එක්ස්ටෙන්ෂන් එකක් තමයි බාවිතා කරන්නේ මුලින්ම පහලට කොටන්නකෝ 
Facebook Fast Delete Messages Chrome extension

පරිගණකයේ වේගය බාල වෙලාද?
මෙහි ඔබගේ පරිගණකය වේගවත් කිරීමට ක්‍රම දෙකකුත් සපයා ඇත.එනම්,

  1. වැඩ  කරන මාදිලි ලෙස.
  2. ක්‍රීඩා මාදිලි ලෙස ය.
ඒවා ක්රියාත්ම කිරීමෙන් ඔබගේ පරිගණකය වේගවත් කිරීමට පුළුවන් අතර අනතුරුව ඒම කාර්යයන් නිමවීමෙන් පසුව නැවත පරිගණකයේ තිබු පහසුකම් (උදා:ග්‍රැෆික්ස් එහෙම) නැවත තිබුණු පරිදිම යථා තත්වයට ලබාගත් හැකිය.පරිගණකයේ ඇති සියළුම ලෙඩ වලට හා අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරගැනීමටද මෙය මගින් හැකියාව තිබේ.පරිගණකයේ ආරක්ෂාවට පහතින් මුදෘකාංගය බාගන්න.
ස්ටාට් බොත්තම ගන්න
හැමෝම දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 මෙහෙයුම් පද්ධති යයි.නමුත් ඔබලාට එහිනැති දෙයක් ලබා ගැනීමට දීමට අපිට සිතුනා.ඒ තමා වින්ඩොව්ස් එයිට් සදහා Start Button එකක්.එම බොත්තම ඔබට වින්ඩොව්ස් සෙවන් මෙන් භාවිතා කිරීමට හැකියාව ඇති අතර ඔබට අවශ්‍ය නැති අවසතාවලදී එම බොත්තම ඉවත් කිරීමට හැකියාව තිබේ.නමුත් එම බොත්තමේ ඇති සියලු පහසු කම් ලබා ගැනීමට ඔබට එම මුදෘකාංගය මිලදී ගැනීමට සිදුවේ.අපි ඒ සදහා පිලියමක් සෙවීමට සුදානම් වී සිටින අතර එතකන් එම මුදෘකාංගය රස විදීමට ඔබට ලබා දීමට අපි තීරණය කරේ එය බොහොමයක් දෙනෙක්ට වටිනා මුදෘකාංගයක් වෙන නිසාය.එහෙනම් පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. Click Here

English ඉගෙනගන්න වෙර දරන අපේ උන්ට 

මමමේ කියන්න යන්නේ English ඉගෙනගන්න ලොකු උදව්වක් වෙන Software කෑල්ලක් ගැන. මේ  Software එක මගින් අපිට පුළුවන් වෙබ් පිටුවක ඕනෑම English වචනෙක තේරුම එසැනින් සිංහලෙන් බල ගන්න අපට කරන්න තියෙන්නේ Mouse Point එක ඒ වචනේ ලගට ගෙනියන එක විතරයි. හැබැයි මම දැන් කියන්න යන Software  එක වැ කරන්නේ google Chrome එකේ විතරයි. පස්සේ කියන්නම් අනිත් ඒවායෙ වැඩ කරන   Software. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලුන්ම මේ software එක Download කර ගන්නකො.


Download කරපු ෆිල්ම් DVD player එකෙන් බලන්න. 

 ලං ඕනෙම වීඩියෝ ෆයිල් එකක් DVD Player එකෙන් බලන්න write කරන්න ( with subtitle ) මේක තමයි නියම බාණ්ඩේ.
WinAVI Video Converter මේක තමයි භාන්ඩෙ....පහලින් සොවිට්වෙයාර් එක බා ගන්නකෝ.....  


හැංගිලා අන්තර්ජාලයේ සැරිසරන්න

IP එකක් කියන්නේ තමන්ගේ පරිගණකය හෝ වේවා අන්තර්ජාලයට සම්බන්ධ වීමට යොදා ගන්නා උපකරණයට ලැබෙන අංකය හෙවත් හදුනාගැනීමේ සංකේතය අයි.පී ලිපිනය වේ.උදහරණයක් ලෙස ගත හොත් නිවාස සංකීරණයක ඇති නිවාස හැදින්වීමට වෙන වෙනම අංක තියෙන්නේ අන්න ඒ වගේ.අයි.පී එක රටින් රට අනුව වෙනස් වෙනවා.

අපි වෙනුවෙන්

අන්තර්ජාලය වේගවත්ව සැරිසරන්න

අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූඅතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය....

අනාවැකි පරිගණකයෙන් 
අනාගතයේ විය හැකි දේවල් පරිගණකයක් ඇසුරෙන් දැන ගැනීමට හැකි වැඩසටහනක් Microsoft Research ආයතනය සොයාගෙන ඇත. මෙම වැඩසටහන මේ වන විට 90% ක් පමණ සාර්ථකත්වයකින් යුක්ත බවයි පර්යේෂකයන් පවසන්නේ. මේ මගින් සිදු කරන්නේ අතීත සිදුවීම් විශ්ලේෂණය කර වර්තමානය සමග සසදා අනාගතයේ සිදුවිය හැකි දේවල් නිගමනය කිරීමයි. මේ මගින් කාලගුණ වෙනස්වීම් ස්වාභාවික විපත් ආදීය පිළිබද අනාවැකි පලකල හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. කාල වකවානු අද්‍යනය කිරීමේදී අතීත සිදුවීම් කිසියම් අනුපිළිවෙලකට සිදුවී ඇති බවත් අ අනුව අනාගත සිදුවීම් පෙළ ගැස්විය හැකි බවයි. විද්‍යාඥයින්ගේ මතය. මෙය පරිගණක තාක්ෂණයේ නැවුම් වෙනසක් ඇති කරනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය.